පුළුල් පරාසයක testing tools සමඟ Ensure accuracy සහ reliability සහතික කරන්න.
Injector පිරිසිදු කිරීමේ සහ testing උපකරණ.

Industry එකේ වසර 10කට වැඩි කාලයක් සේවය කර ඇති අප ගරාජ් වෘත්තිකයන්ගේ සැබෑ අවශ්‍යතා තේරුම් ගනිමින් අපගේ කණ්ඩායම ප්‍රායෝගික අත්දැකීම් සහ ගැඹුරු තාක්ෂණික දැනුම මත පදනම් වූ පලපුරුදු කණ්ඩායමකි.

අපි සපයන්නේ ගෝලීය වශයෙන් පිළිගත් නිෂ්පාදකයින් සහතික කළ, උසස් තත්ත්වයේ උපකරණ පමණි.

ගෙවන මුදලට වඩා වටිනා උපකරණ සපයන බවට සහතික වන්නෙමු.

ඔබ භාණ්ඩය මිලදී ගත් අවස්ථාවේ සිට මිලදී ගැනීමෙන් බොහෝ කාලයක් දක්වා අපි ඔබ වෙනුවෙන්අ ඛණ්ඩ සහාය ලබාදෙන්නෙමු. අපගේ පාරිභෝගික-පළමු ප්‍රතිපත්තිය ලෙස ඔබට අවශ්‍ය විටෙක ඉක්මන් විසඳුම් සහ තාක්ෂණික සහාය සහතික කරයි.

Industry එකේ වසර 10කට වැඩි කාලයක් සේවය
කර ඇති අප ගරාජ් වෘත්තිකයන්ගේ සැබෑ
අවශ්‍යතා තේරුම් ගනිමින්. අපගේ කණ්ඩායම ප්‍රායෝගික අත්දැකීම් සහ ගැඹුරු තාක්ෂණික
දැනුම මත පදනම් වූ පලපුරුදු කණ්ඩායමකි.

අපි සපයන්නේ ගෝලීය වශයෙන් පිළිගත් නිෂ්පාදකයින් සහතික කළ, උසස්
තත්ත්වයේ උපකරණ පමණි.

ගෙවන මුදලට වඩා වටිනා උපකරණ සපයන
බවට සහතික වන්නෙමු.

ඔබ භාණ්ඩය මිලදී ගත් අවස්ථාවේ සිට මිලදී ගැනීමෙන් බොහෝ කාලයක් දක්වා අපි ඔබ වෙනුවෙන්අ ඛණ්ඩ සහාය ලබාදෙන්නෙමු.
අපගේ පාරිභෝගික-පළමු ප්‍රතිපත්තිය ලෙස
ඔබට අවශ්‍ය විටෙක ඉක්මන් විසඳුම් සහ තාක්ෂණික සහාය සහතික කරයි.
Heshan Buddhika
When I was looking for a place to buy garage tools, I went here because my friends recommended it. They were really friendly and gave me advice and I got all the items I needed at a low price with a discount. Recommended best seller.
Nipun Disanayake
I ordered a Launch CRP919X BT scanner through their cash on delivery service, the product arrived within 24 hours, and they provided great service by explaining everything about how to register. I recommend this place to everyone.
Kattadige Prashan
This is the best place in Sri Lanka to buy a vehicle scanner. They explained everything to me and helped me choose the best scanner that suited my needs. Highly recommended..

ගරාජ් සහ සේවා ස්ථාන වලට අවශ්‍ය වන සියළුම පරීක්ෂණ උපකරණ ඇතුලත් වේ.
ඕව්! අපි ගෝලීය මට්ටමේ ගරාජ් සහ සේවා ස්ථාන වලට අදාල සියළුම පරීක්ෂණ උපකරණවල ගුණාත්මකභවය සහතික කරන්නෙමු.
නියත වශයෙන්ම. ඔබ ගෙවූ මුදලට වගකීම සහතික කරමින්, අපි නිෂ්පාදක වගකීම් සහ දෝශ නිරාකරණය, අමතර කොටස් සහ තාක්ෂණික සහායද ඇතුළුව සම්පූර්ණ අලෙවියෙන් පසු සේවය ලබා දෙන්නෙමු.
ඔව්! අපගේ පළපුරුදු කණ්ඩායම ඔබේ අවශ්‍යතා තේරුම් ගැනීමට සහ විකිණීමක් කිරීමට පමණක් නොව, විනිවිදභාවයකින් යුතුව මෙන්ම වෘත්තීය උපදෙස් සහිතව නිවැරදිම මෙවලම් නිර්දේශ කරයි.
ගරාජ් සහ සේවා ස්ථාන වලට අවශ්‍ය වන සියළුම පරීක්ෂණ උපකරණ ඇතුලත්වේ.